Tuesday, September 9, 2008

C++ සරලවම තනිවම ඉගෙන ගනිමු...........

පළමුවම මම ඔබට යමක් කීමට කැමතියි.මට මේ පාඩම පටන් ගන්න හිතුනේ මමත් C++ ඉගෙන ගන්න නිසා.මම දන්න දේ ඔබ සමග හුවමාරු කරගැනීමයි මගේ අදහස.සමහර විට මම ඉදිරිපත් කරන උදාහරන ඉතාම සරළ උදාහරන වෙයි.එසේ කරනුයේ C++ කිසිවක් නොදන්න අයට තේරුම්ගැනීමටය.ඔබටත් අප සමග එක්වී දැනුම බෙදාගන්නා ලෙස ඇරයුම් කරමි.

Programming Language යනු කුමක්ද ?
පළමුව අපි Programming Language එකක් යනු කුමක්ද කියා තේරුම් ගනිමු.
මෙය කිසියම් පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන ලද්දකි. මෙහිදී සිදුවනුයේ අපවිසින්ලියන විදානයන්පරිගණකය මගින් පරිගණකයට තේරෙන භාශාවකට පරිවර්තනයකරගැනීමකි.