පළමුවම මම ඔබට යමක් කීමට කැමතියි.මට මේ පාඩම පටන් ගන්න හිතුනේ මමත් C++ ඉගෙන ගන්න නිසා.මම දන්න දේ ඔබ සමග හුවමාරු කරගැනීමයි මගේ අදහස.සමහර විට මම ඉදිරිපත් කරන උදාහරන ඉතාම සරළ උදාහරන වෙයි.එසේ කරනුයේ C++ කිසිවක් නොදන්න අයට තේරුම්ගැනීමටය.ඔබටත් අප සමග එක්වී දැනුම බෙදාගන්නා ලෙස ඇරයුම් කරමි.
Programming Language යනු කුමක්ද ?
පළමුව අපි Programming Language එකක් යනු කුමක්ද කියා තේරුම් ගනිමු.මෙය කිසියම් පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන ලද්දකි. මෙහිදී සිදුවනුයේ අපවිසින්ලියන විදානයන්පරිගණකය මගින් පරිගණකයට තේරෙන භාශාවකට පරිවර්තනයකරගැනීමකි.
Tuesday, September 9, 2008
Subscribe to:
Posts (Atom)